06 November 2025

logo

විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ යම් සීමා කිරීම් ලිහිල් කරයි



විදේශ විනිමය, විදේශ ප්‍රේෂණ සඳහා පනවා තිබූ ඇතැම් සීමාවන් / අත්හිටුවීම් ලිහිල් කරමින් මුදල් අමාත්‍යවරයා විසින් නව නියෝගයක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිවේදනය කළා. 

එම සම්පූර්ණ ප්‍රකාශය පහතින්...
(colombotimes.lk)