මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ 13.56%ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ඉල්ලමින්.
ඔවුන් අප්‍රේල් මස 01වනදා සිට ජුනි මස 30වනදා දක්වා වන කාලය සඳහා මෙම විදුලි ගාස්තු සංශෝධනය ඉල්ලා තිබෙනවා.
(colombotimes.lk)
