colombotimes.lk
සිංහල | English

30 April 2024

CWC23 - AUS Vs NZ | කැන්ගරු ඉනිමට ලකුණු 388ක්



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49 පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී ලකුණු  388ක් රැස් කළා.

Travis Head ලකුණු 109ක් සහ David Wa er ලකුණු 81ක් ලබා ගත්තා.

ඒ අනුව නවසීලන්තයට හිමිවන ඉලක්කය ලකුණු 389ක්
(colombotimes.lk)