colombotimes.lk
සිංහල | English

30 April 2024

CWC23 - PAK Vs BAN | කාසියේ වාසිය බංග්ලාදේශයට



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සහ පාකිස්ථානය අතර තරගය අද (31) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට බංග්ලාදේශය සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)