26 November 2025

logo

මෝටර් රථයක් ඔයකට වැටෙයි - දෙදෙනෙක් ජීවිතක්ෂයට



වෙන්නප්පුවේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රත්මල්ඔයට වැටී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් වයස අවුරුදු 38ක් වන පිරිමි පුද්ගලයෙක් සහ වයස අවුරුදු 41ක් වන කාන්තාවක් මිය ගොස් තිබෙන බවයි. 

(colombotimes.lk)