'දෙහි බාලේට' අයත් ධීවර යාත්‍රා 05ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා 05 සිය භාරයට ගත් බවයි.
එහි වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
