12 December 2025

logo

හිටපු කථානායක අශෝක රන්වලට ඇප



රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)