09 January 2026

logo

ගර්භණී කාන්තාවන්ට පෝෂණ දීමනාවක්



මුළු දිවයිනටම ඇති වූ ආපදා තත්ත්වය සහ එළඹෙන උත්සව සමය පදනම් කර ගනිමින් ගර්භණී කාන්තාවන්ට රුපියල් 5,000ක් වටිනා පෝෂණ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. 

2025 නොවැම්බර් මස 30වනදා තෙක් මාතෘ සායනයන්හී ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා එක්වරක් පමණක් මෙම දීමනාව ලබාදීමට නියමිතයි. 

මෙය දෙසැම්බර් මස 16වනදා සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදාහැරීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)