14 October 2025

logo

සිමෙන්ති මිල පහළට



ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි සිමෙන්ති මිල පහළ හෙළිමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

සිමෙන්ති සමාගම් පවසන්නේ, ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමන බවයි.

මෙම මිල පහළ දැමීමත් සමග සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,600ක් වනවා.
(colombotimes.lk)