04 November 2025

logo

සියලු ණය පොලී අනුපාත පහත දැමීමට පියවර



ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දී තිබෙනවා. 

බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 
 
මෙසේ සිදු නොකරන බැංකු සම්බන්ධයෙන් පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.
(colombotimes.lk)