07 February 2025


PHOTOS | චීනයේ Maglev Train වේග වාර්තාවන් බිඳ දමයි



චීනයේ Maglev Train එහි පෙර වාර්තාව බිඳ දැමීමට සමත් වී ඇති බව චීනයේ Aerospace Science and Industry Corporation (CASIC) පවසනවා.

ඒ පැයට කිලෝමීටර 623ක වේගයක් වාර්තා කරමින්.

මෙම වාර්තාවත් සමග චීනයට නොබෝ දිනකින් ගුවන් යානයක් තරම් වේගවත් දුම්රියක් නිෂ්පාදනය කළ හැකි බව South China Mo ing Post පෙන්වා දෙනවා.

මෙම දුම්රියේ උපරිම වේගය නිසා එය ගොඩබිමේ ධාවනය වන ලොව වේගවත්ම වාහනය බවට පත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(colombotimes.lk)