ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඉලක්ක කර වෙළෙඳ භාණ්ඩ සඳහා වන බදු ඉහළ නැංවීම පසුගියදා සිදු කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ පිළිබඳ අප්‍රසාදය පළ කරමින් වොෂිංටන්හී චීන තනාපති කාර්යාලය මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති බවයි.
ඇමරිකාවට අවශ්‍ය වන්නේ යුද්ධයක් නම් එය වෙළෙඳ හෝ වෙනත් කුමන ආකාරයකින් වුවද එහි අවසානය සනිටුහන් කිරීමට චීනය සූදානම් බව චීන තනාපති කාර්යාලය සිය X ගිණුමේ සටහනක් තබමින් ද සඳහන් කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වසරේදී චීන රජයේ ආරක්ෂක වියදම් 7.2%කින් ඉහළ නංවන බවට චීන අග්‍රාමාත්‍ය ලීක් කියෑන්ග් පසුගියදා ප්‍රකාශ කළා.
(colombotimes.lk)