06 January 2026

logo

චීනයෙන් ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්



ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. 

මීට අමතරව චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක්ද සිදු කිරීමට නියමිතයි. 

(colombotimes.lk)