23 January 2026

logo

කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන්ට වැටුප් වර්ධක ලබාදීමට චක්‍රලේඛයක්



කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් වෙත වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම සම්බන්ධ නිර්නායක ඇතුළත් චක්‍රලේඛ නිකුත් කර තිබෙනවා. 

මෙම චක්‍රලේඛය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගිය 21වනදා නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.




(colombotimes.lk)