ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම තවදුරටත් කල්දැමීමට සිදු වී තිබෙන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල පවසනවා.
ඔහු කියා සිටියේ ඊට අදාළ ගැසට් නිවේදනය ලබන මස පළමුවනදා නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය ඇතුළත් විදුලිබල ප්‍රතිපත්තිය සකස් කර එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නොහැකි වූ බවයි.
(colombotimes.lk)
