23 January 2026

logo

ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමට නව චක්‍රලේඛයක්



අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ආපදාවට ලක් වූ ව්‍යාපාර සඳහා සහන සැලසීමේ අරමුණින් රජය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම උපදෙස් මාලාව 2025 දෙසැම්බර් 05 දිනැති අංක 08/2025 දරන අයවැය චක්‍රලේඛය සහ ඊට අදාළ සංශෝධන මත පදනම්ව නිකුත් කර තිබෙන බවයි සඳහන් වන්නේ. 

ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව ඇණහිට ඇති ව්‍යාපාර වෙත පුළුල් සහන සැලසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනවා. 



(colombotimes.lk)