කොළඹ ලෝටස් පාර වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනක් හේතුවෙන්
මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම දක්වා ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)