06 February 2025


කොටස් වෙළෙඳපොළට අද සිදු වුණු දේ



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (06) ඒකක 50.63කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,506.73ක් ලෙසයි.

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 5.13ක් ලෙස සටහන් වී තිබෙනවා.



(colombotimes.lk)