19 November 2025

logo

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ජනපති හමුවෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් අද (19) පවත්වා තිබෙනවා.

ඒ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැන නැගී ඇති අර්බුධ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති වී ඇති ගැටලුව පිළිබඳවද ජනපතිගේ අවධානයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)