14 May 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) ඒකක 20,79කින් පහළ වැටී තිබෙනවා.

ඒ අනුව එය ඒකක 22,899.53ක් ලෙස සටහන් වී ඇති අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.6ක් ලෙසයි.

(colombotimes.lk)