14 May 2026

logo

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට



තිල්අඩි ප්‍රදේශයේ පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් තාවකාලිකව සීමා කර තිබූ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු දැන් සාමාන්‍ය පරිදි ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

(colombotimes.lk)