Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ එම ගංගා දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි. (colombotimes.lk)