14 May 2026

logo

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි රිමාන්ඩ්



කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (14) නියෝග කර තිබෙනවා.

ඒ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

(colombotimes.lk)