20 February 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) පෙර දිනයට සාපේක්ෂව ඒකක 96.43කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,773.64කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.9ක් ලෙසයි.

(colombotimes.lk)