ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ නවදිල්ලි නුවර පැවැත්වෙන 'AI Impact 2026' සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් අතර මෙම් සාකච්ඡා පවත්වා ඇති බවයි.
මෙහිදී අගමැති මෝදි ස්ලෝවැකියානු ජනාධිපති පීටර් පෙලෙග්‍රිනි, නෙදර්ලන්ත අගමැති ඩික් ෂූෆ්, අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් අතර ද ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්, 
(colombotimes.lk)
