20 February 2026

logo

ජොන්ස්ටන් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්



හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහුගේ පුතුන් දෙදෙනා සහ තවත් සැකකරුවෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබෙනවා.

ඒ එළඹෙන මාර්තු මස 6වනදා දක්වායි. 

එමෙන්ම මෙම නඩුවේම තවත් සැකකරුවෙක් පෙබරවාරි 27වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

(colombotimes.lk)