23 September 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (23) ඒකක 55.97කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඒකක 21,282.84කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.26%ක්.

එමෙන්ම එහි පිරිවැටුප රුපියල් බිලියන 6.6ක් ලෙසයි වාර්තා වන්නේ.

(colombotimes.lk)