22 May 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (22) ඒකක 95.87 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 21,929.64ක් ලෙස සටහන් වූ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.1ක් ලෙසයි.

(colombotimes.lk)