එළඹෙන පාසල් නිවාඩුවට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 මාර්තු මස පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය සැළකිල්ලට ගෙන මෙම විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිත බවයි.
ඉදිරි දිනවලදී එම දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)