16 January 2026

logo

WATCH VIDEO | දැවැන්ත මුහුදු රකුසෙකු ප්‍රදර්ශනය කෙරේ



ජුරාසික් වෙරළ තීරයෙන් ගොඩගත් දැවැන්ත මුහුදු රකුසෙකුගේ හිස් කබලක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

එය මීටර් 2ක් පමණ දිග ෆොසිලයක් වන අතර පෘථිවියේ සිටි භයානකම විලෝපිකයෙකු වන ප්ලියෝසෝරයෙකුට අයත් බව සඳහන්.

මෙම ෆොසිලය වසර මිලියන 150 ක් පැරණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)


Cliff excavation
Artwork of pliosaur attack
Steve Etches