16 January 2026

logo

ජාතික නිවාස වැඩසටහන යටතේ ඉදිකිරීමට සැලසුම් කළ නිවාස ගණන හෙළි කරයි



2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද (16) පෙරවරුවේ යාපනය චාවකච්චේරිය මීසාලේ ගම්මානයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.
 
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. 

නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ මේ යටතේ මේ වසර තුළ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. 

(colombotimes.lk)