මෙරට සියලුම ගොවීන් Online ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් අද (16) ආරම්භ වනවා.
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය සහය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හා කෘෂිකර්ම නිෂ්පාදන හා පර්යේෂණ සහයක නිලධාරීන් මාර්ගයෙන් ලබාගත හැකි බවයි.
(colombotimes.lk)
