රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පසුගිය වසරේ රජයට ලබාදුන් දායකත්වය රුපියල් මිලියන 1,118 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම සංස්ථාව සඳහන් කළේ එය 173%ක වර්ධනයක් බවයි.
2024 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල ආදායම ද 9%කින් වර්ධනය වී තිබෙනවා.
(colombotimes.lk)
