17 October 2025

logo

ටිකට් නොදෙන කොන්දොස්තරවරුන්ට හෙට සිට වැඩ වරදියි



බස් රථයේ ගමන් කරන විට මගී ප්‍රවේශ පත්‍ර ළඟ තබා ගැනීම හෙට (01) සිට අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
 
එම අධිකාරිය සඳහා කළේ ප්‍රවේශපත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට රුපියල් 750ක දඩයක් සහ ප්‍රවේශපත්‍රයක් නොගෙන යන මගියෙක්ට ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 100ක දඩයක් නියම කරන බවයි. 

(colombotimes.lk)