16 July 2025

logo

හම්බන්තොට වරායේ කොරල්පර සංරක්ෂණය කරයි



හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පිහිටි ස්වභාවික මුහුදු සම්පතක් වන කොරල්පර සංරක්ෂණය කිරීමට වරාය කළමනාකාරිත්වය පියවර ගෙන තිබෙනවා.

මෙම ස්වභාවික පිහිටීම සංරක්ෂණය කිරීමට මෙරට වරායක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)