පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.
(colombotimes.lk)