රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු ඇප මත මුදා හැරීමට තීරණය කර තිබෙනවා.
ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහුව රුපියල් ලක්ෂ 02ක බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)