colombotimes.lk
සිංහල | English

18 October 2024


ක්‍රිකට් උන්මාදය යළිත් ඔලිම්පික් උළෙලට



2028 වර්ෂයේදී ලොස් ඇන්ජලීස්හි පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලක් සඳහා ඇතුළත් වන්නේ වසර 128කට පසුවයි.

එමෙන්ම 2028 වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා baseball / softball, flag football, lacrosse and squash යන ක්‍රීඩාවන්ද ඇතුළත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)