30 April 2026

logo

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට



ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් වාර්තා වනවා.

ඒ අනුව ඊයේ (7) දිනයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 78.85ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඩබ්ලිව්. ටී. අයි.බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 73.58ක් ලෙසයි.
 
(colombotimes.lk)