01 December 2025

logo

තේ වතුවල දෛනික වැඩ කටයුතු සාමාන්‍ය පරිදි



පසුගිය දින කිහිපය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ අඩාල වී තිබූ වතුකරයේ තේ දළු නෙලීම් සහ තේ නිෂ්පාදන කටයුතු අද (01) සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව වතු අධිකාරීවරුන් සඳහන් කළා.
 
ඔවුන් කියා සිටියේ මේ අනුව තේ වතුවල දළු වැවී ඇති නිසා දිනපතා තේ දළු නෙලීමේ වැඩ කටයුතුවලට සේවකයන් යොදවන බවත්, තේ නිෂ්පාදන කටයුතුද ඉහළ දමා ඇති බවයි.

බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුවල තේ දළු නෙලන ආකාරය Colombo Times අපගේ ප්‍රාදේශීය වාර්තාකරුගේ කැමරාවේ සටහන් වූ ආකාරය පහතින්,



(colombotimes.lk)