16 September 2025

logo

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතිය අහෝසි කරයි



වහාම ක්‍රියාත්මක වන පරිදි LPL විසින් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් අහෝසි කරන බව නිවේදනය කර තිබෙනවා.

තරඟ පාවාදීමේ චෝදනා මත දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරුවෙකු වන බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත බංගලාදේශ ජාතික පුද්ගලයෙක් අද (22) අත්අඩංගුවට ගත්තා.

ඒ අනුව ඔහු මැයි 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

(colombotimes.lk)