07 November 2025

logo

පළමු ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වාදෙන දිනය දැනුම්දෙයි



ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන මාර්තු මාසයේ තුන්වන කාර්තුවේදී හඳුන්වා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.  

ඩිජිටල් ආර්ථික පරිවර්තනයකට මෙය ඉතාමත් සුවිශේෂී වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. 

(colombotimes.lk)