06 January 2026

logo

අස්වැසුමට තොරතුරු ඇතුළත් කිරීමේ දින දිගු වෙයි



අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ඇති පුද්ගලයන්ගේ නාමලේඛනයට තොරතුරු ඇතුළත් කිරීම සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ එම කාලය දෙසැම්බර් 31වනදා දක්වා දීර්ඝ කළ බවයි.  


(colombotimes.lk)