colombotimes.lk
සිංහල | English

10 May 2024

දයාසිරිත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වෙයි



පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පොදු ව්‍යාපාර කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස් වී තිබෙනවා.

ඊයේ (18) දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නත් කෝපා කමිටුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාර දීමට කටයුතු කළා.

(colombotimes.lk)