ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් පිල්ලෙයාන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබා තිබෙනවා.
ඒ මෙම පෙත්සම සම්බන්ධ වාචික දේශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නඩුවේ තීන්දුව පසුව ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)
