ජුනි මාසය තුළ ඩෙංගු රෝගීන් 9,916 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව වසරේ ගතවූ කාලසීමාව තුළ වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 49, 326 ක්.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා සඳහන් කළේ, අවධානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි.
(colombotimes.lk)