ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.
ඒ 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන්.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයේම තවත් නිලධාරිනියන් දෙදෙනෙක්ගේ වැඩ තහනම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
