ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව හේතුවෙන් පුද්ගලයන් 550කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානය පුරා පිහිටි නගර 130කට අධික සංඛ්‍යාවකට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි.
එමෙන්ම එම ප්‍රහාරවලින් විශාල දේපළ හානියක්ද සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි.
(colombotimes.lk)
