02 December 2025

logo

ආපදා මරණ 400 ඉක්මවයි



මුළු දිවයිනටම බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

එම මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයන් 336ක් අතුරුදන්වී තිබෙන බවයි. 

එමෙන්ම පවුල් 407,594කට අයත් පුද්ගලයන් 1,466,615ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වී සිටිනවා. 



(colombotimes.lk)