මුළු දිවයිනටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අනුව පුද්ගලයන් 366දෙනෙක් අතුරුදන් වී තිබෙන බවයි.
එමෙන්ම පවුල් 437,507කට අයත් පුද්ගලයන් 1,558,919ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන් මරණ 118ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී වී තිබෙන බවයි.
(colombotimes.lk)
